Thursday, April 30, 2009

ඔන්න මමත් බ්ලොග් එකක් ‍හැදුවා.‍

ඔන්න මමත් බ්ලොග් එකක් ‍හැදුවා.‍
මගේ විනෝදාංශය අහුවෙන තැන‍ක අහුවෙන දේකින් කවි , විරිද්‍ර ලිවීමයි
ඒ‍වා තමයි මේකෙ දාන්න බලාපොරොත්තුව.
ඔයාලගේ අදහස් නම් මට හුගක්ම ඕන වේවි

Typing තාම හරියට බෑ.
මේක‍‍ටත් පැය බාගයක් විතර ගියා.
**********සැරදේවා**********
*

No comments:

Post a Comment